Nokia උපාංග හා සේවා මිලදී ගැනීමේ Microsoft ගණුදෙනුව මේ මස අගදී සම්පූර්ණ වීමට නියමිතයි. මේ සඳහා සූදානම් වන ලෙස දන්වා Nokia හි supplier base
වෙත නිකුත් කෙරුනු ලිපියක් පසුගියදා අන්තර්ජාලයට නිකුත්වී තිබුනා. ඒ අනුව
නුදුරේදීම Nokia Oyj,
Microsoft Mobile Oy ලෙස නම් කෙරෙනු ඇතී.
2014/04/21
2014/03/05
“නැටුමේ බලයෙන්“ ආරෝපණය වන Nokia kinetic දුරකථන
Nokia Sensors and Energy අංශයේ ප්‍රධාන
පර්යේෂක Markku, චාලක ශක්තියෙන් ආරෝපණය කල හැකි දුරකථන නිර්මාණයට
කිරීමට සූදානම් වනවා. නමුත් මෙය තවමත් අවසන් අදියරට පැමිණ නැතත් Markku සහ ඔහුගේ පර්යේෂන කණ්ඩායම මේ පිළිබඳව වන
හැඳින්වීමේ විඩියෝවක් නිකුත්කර තිබෙනවා.
2014/02/26
MWC 2014දී HTC One හොඳම ජංගම දුරකථනයත්, iPad Air හොඳම ටැබ්ලටයත් ලෙස පිදුම් ලබයි.
GSM Association වාර්ශිකව සංවිධානය කරන Mobile World Congress සහ
Global Mobile Awards 19 වන වරටත් මේ වසරේදී පැවැත්වුනා. ස්වාධීන විශ්ලේෂකයන්, මාධ්‍යකරුවන්, සහ විශය ප්‍රවීණයන් 175කට වැඩි ප්‍රමාණයක් මේය විනිශ්‍ය සඳහා
සහභාගී වනවා.
2014/02/24
Nokia, Android මෙහෙයුම් පද්ධතිය සහිත Nokia X, X+ සහ XL හඳුන්වාදෙයි
4"ක LCD තිරයක්
සහිත Nokia ආයතනයේ පළමු Android
සහිත ජංගම දුරකථන Nokia X, Nokia X+ සහ Nokia XL, Nokia සහ Microsoft
යෙදුම් (app) සහිතව හඳුන්වා දී තිබෙනවා.
Subscribe to:
Posts (Atom)






