GTA ලෝලීන් කලක් පටන්ම බලාසිටි අවස්තාව දැන් එළඹී තිබෙනවා. GTA V පරිගණක, PS4 සහ Xbox One සඳහා නිකුත් කිරීම Rockstar, E3 සම්මන්ත්‍රණයේදී නිල වශයෙන් ප්‍රකාශ කොට තිබෙනවා. පසුගිය වසරේ GTA V, PS3 සහ Xbox 360 සදහා නිකුත්වුවා.
2014/06/13
GTA V, PS4, Xbox One සහ පරිගණක සඳහා නිකුත් කිරීම ඉක්මනින්ම, බොහෝවිට සැප්තැම්බරයේ හෝ ඹක්තොඹරයේ
GTA ලෝලීන් කලක් පටන්ම බලාසිටි අවස්තාව දැන් එළඹී තිබෙනවා. GTA V පරිගණක, PS4 සහ Xbox One සඳහා නිකුත් කිරීම Rockstar, E3 සම්මන්ත්‍රණයේදී නිල වශයෙන් ප්‍රකාශ කොට තිබෙනවා. පසුගිය වසරේ GTA V, PS3 සහ Xbox 360 සදහා නිකුත්වුවා.
2014/06/12
Samsung මගින් නව දුරකථනයක්. Galaxy F “S5 Prime” හි ජයාරූප අන්තර්ජාලයට.
Witcher 3 නිකුත් කිරීමේ විස්තර සමග gameplay විඩියෝවක් නිකුත්වෙයි.
CD Projekt RED මගින් The Witcher 3: Wild Hunt හි නව විඩියෝවක් නිකුත්කර තිබෙනවා. පෙර පරිදිම Witcher 3 ද single-player action role-playing ආකාරයේම ක්‍රීඩාවක් වනු ඇතී. මීට පෙරත් මෙම ක්‍රීඩාවේ පූර්ව ප්‍රවාරක විඩියෝ කිහිපයක් නිකුත්වී තිබුණා.
Tom Clancy’s The Division හි ඉදිරිපත් කිරීමක් E3 හිදී.
Ubisoft, E3 සම්මන්ත්‍රණයේදී Tom Clancy ක්‍රීඩා මාලාවේ මීළග කතාංගය වන The
Division හි gameplay
ඉදිරිපත් කිරීමක් සිදු කොට තිබෙනවා. මෙයත් සුපුරුදු Tom Clancy රටාවේ third-person tactical shooter
action role-playing ආකාරයේම ක්‍රීඩාවක්. මෙය Tom Clancy හි The Division
ක්‍රීඩා මාලාවේ පළමු වැන්නයි.
Battlefield: Hardline නිකුත් කිරීම ඔක්තෝඹරයේ.
Battlefield ක්‍රීඩා මාලාවේ මීළඟ කොටස වන Battlefield: Hardline, සුපුරුදු Battlefield ක්‍රීඩා විලාශයෙන් සපුරාම වෙනස් වූවක්. මෙහිදී ක්‍රීඩකයාට යුද සෙබලෙකු ලෙස නොව, එක්සත් ජනපදයේ විවිධ ප්‍රදේශ වල අපරාධ මැඩලීමේ නිරතවන Nick Mendoza නැමැති SWAT ("Special Weapons And Tactics") නිලධාරියෙකු ලෙස ක්‍රීඩා කිරීමට ලැබෙනවා. ඊට අමතරව ක්‍රීඩකයාට Heist Mode, Rescue Mode, Hotwire Mode සහ Bloodmoney Mode වශයෙන් ක්‍රීඩා ආකාර හතරක්ද තෝරා ගැනීමට ලැබෙනවා.
2014/06/11
Call of Duty: Advanced Warfare හි එළිදැක්වීමක් E3 සම්මන්ත්‍රණයේදී
මේ වසරේ E3 සම්මන්ත්‍රණය ආරම්භ වූයේ Call of Duty: Advanced Warfare හි දර්ශණීය ඉදිරිපත් කිරීමක් සමගයි. මෙම ඉදිරිපත් කිරීම මගින් පරිගණක ක්‍රීඩාව තුල ක්‍රීඩකයා තව දුරටත් සොල්දාදුවෙකුට සීමා නොවන බව මැනවින් පැහැදිලි කරදී තිබුනා. Call of Duty: Advanced Warfare කථාව 2054ට අයත් අතර විශාල යන්තු සූත්‍ර සමග “අනාගත” ආකාරයේ සටනක් මෙහිදී ක්‍රීඩකයාට අත්විඳිය හැකියි.
Subscribe to:
Posts (Atom)








