-->

2014/06/12

Witcher 3 නිකුත් කිරීමේ විස්තර සමග gameplay විඩියෝවක් නිකුත්වෙයි.


            CD Projekt RED මගින් The Witcher 3: Wild Hunt හි නව විඩියෝවක් නිකුත්කර තිබෙනවා. පෙර පරිදිම Witcher 3 ද single-player action role-playing  ආකාරයේම ක්‍රීඩාවක් වනු ඇතී. මීට පෙරත් මෙම ක්‍රීඩාවේ පූර්ව ප්‍රවාරක විඩියෝ කිහිපයක් නිකුත්වී තිබුණා.

              The Witcher 3: Wild Hunt ක්‍රීඩාව Xbox One, PlayStation 4 සහ Windows පරිගණක සඳහා 2015 පෙබරවාරි 24 නිකුත් කිරීමට නියමිතයි.

දැනට The Witcher 3: Wild Hunt ක්‍රීඩාව ගැන වාර්ථා වන තොරතුරු මෙපමණයි.

මෙය ක්‍රීඩා කිරීම සඳහා ඔබට සතු විය යුතු අවම අවශ්‍යතා මෙසේයි. Intel Core 2 Duo E6850 3.0GHz හෝ AMD Phenom II X2 555 Black Edition සකසනයක්, NVidia GeForce GT 140 හෝ AMD Radeon HD 3870 VGA, 4 GB RAM, Win 7 64, DX 11, 18 GB මතකයක්.