-->

2014/03/05

“නැටුමේ බලයෙන්“ ආරෝපණය වන Nokia kinetic දුරකථන


               Nokia Sensors and Energy අංශයේ ප්‍රධාන පර්යේෂක Markku, චාලක ශක්තියෙන් ආරෝපණය කල හැකි දුරකථන නිර්මාණයට කිරීමට සූදානම් වනවා. නමුත් මෙය තවමත් අවසන් අදියරට පැමිණ නැතත් Markku සහ ඔහුගේ පර්යේෂන කණ්ඩායම මේ පිළිබඳව වන හැඳින්වීමේ විඩියෝවක් නිකුත්කර තිබෙනවා.