Windows Phone 8 මගින් හඳුන්වා දීමට නියමිත Cortana හඬ සහායක යෙදුමේ වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙය Apple
iPhone සහ iPad වල භාවිතා වන Siri යෙදුමට සහ Google Now යෙදුමට
සමාන යෙදුමක්. මේ වීඩියෝව අන්තර්ජාලයට නිකුත්කොට ඇත්තේ මීට පෙරද Windows
Phone සම්බන්ධ තොරතුරු අන්තර්ජාලයට නිකුත්කල වෙබි
අඩවියක් මගින්මයි.
2014/03/05
2014/03/04
iPhone Siri ට Microsoftගෙන් අභියොගයක්; Windows Phone වෙතින් Cortana.
තවමත් නිල වශයෙන් තහවුරු නොකල iPhone Siri
සහ Android
Google Now සඳහා Windows Phone 8.1 පිළිතුර,
Cortana
පෞද්ගලික ඩිජිටල් සහකරු පහසුකම සම්බන්ධ පරිශීලක අතුරුමුහුනතේ(ui) ඡයාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා.
මේ පිළිබඳ පළමුවෙන්ම තොරතුරු වාර්ථා වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේ. මෙය පරිශිලක
අණ අනුගමනය කළහැකි කෘතිම බුද්ධියක්.
Subscribe to:
Posts (Atom)




