හඳුන්වා දීමට නියමිත නව HTC One (HTC M8)
දුරකථනයේ ඡයාරූප මීට පෙරද කිහිප වරක් අන්තර්ජාලයට
නිකුත් වී තිබුනා. මේ නව ඡායාරූප අතරින් සමහර ඡයාරූප නව දුරකථනය HTC One Max දුරකථනය
සමග සන්සන්දනය කරමින් ඉදිරිපත් කොට තිබෙනවා.
HTC ආයතනය මෙම නව දුරකථනය ගැන පූර්ව ප්‍රවාරක විඩියෝ
කිහිපයක්ද නිකුත්කර තිබුනා. නමුත් මේවා මගින් කැමරාවේ පහසුකම් සහ වෙනත් සුලු සුලු
විශේෂාංග කිහිපයක් විස්ථර කිරීම හැරුනු කොට දුරකතනය ගැන වැඩි යමක් දක්වා තිබුයේ
නැහැ.
මෙහිත් පෙර පරිදිම Ultrapixel කැමරාවක් තිබෙනු ඇතී. කෙසේවෙතත් එළඹෙන 25 වනදා
මේ දුරකථනය හඳුන්වාදීමට නියමිතයි.
අදාල,
HTC M8 වියහැකි විඩියෝවක් අන්තර්ජාලයට
අදාල,
HTC M8 වියහැකි විඩියෝවක් අන්තර්ජාලයට
















