-->
Pages
ප්රධාන
ජංගම දුරකථන
පරිගණක ක්රීඩා
පරිගණක
නව උපාංග
රථ වාහන
විචිත්රාංග
2014/03/10
නව HTC One දුරකථනයේ ඡායාරූප රැසක් අන්තර්ජාලයට නිකුත්වෙයි.
හඳුන්වා දීමට නියමිත නව
HTC One
(
HTC M8
) දුරකථනයේ ඡයාරූප මීට පෙරද කිහිප වරක් අන්තර්ජාලයට නිකුත් වී තිබුනා. මේ නව ඡායාරූප
අතරින් සමහර ඡයාරූප නව දුරකථනය
HTC One
Max
දුරකථනය සමග සන්සන්දනය කරමින් ඉදිරිපත් කොට තිබෙනවා.
තවදුරටත් »
2014/03/03
HTC M8 වියහැකි විඩියෝවක් අන්තර්ජාලයට.
නිතුක්වීමට නියමිත
HTC One
දුරකථනයේ අනුප්‍රාප්තික
(successor)
දුරකථනය වන
HTC M
8
වියහැකි වීඩියොවක්
YouTube
මගින් අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා.
HTC M8 කලින් නිකුත්වූ ඡායාරෑප
තවදුරටත් »
Subscribe to:
Posts (Atom)
ආයුබෝවන්..!!!
“Techno8” ඔබව සාදරයෙන් පිළිගන්නවා.