Windows XP තවමත් තම පරිගණක වල භාවිතා කරන බොහෝ පිරිසක්
සිටිනවා. Microsoft මේ තත්වය වෙනස් කිරීම සඳහා දැඩි උත්සහයක් දරන අතර එහි තවත් පියවරක් ලෙස අප්‍රේල්
8 සිට Microsoft
ආයතනය Windows XP සඳහා සහය දැක්වීම නවත්වනු ඇතී. එදිනම Windows
8.1 යාවත්කාලීනයද (update)
නිකුත්කිරීමට නියමිතයි.
මේ යාවත්කාලීනයේ විශේෂත්වය වන්නේ මෙමගින් Windows
8.1 අඩු පහසුකම් සහිත පරිගණක වලත් භාවිතා කළ
හැකිවීමයි.
Microsoft තවදුරටත් දක්වා සිටියේ මෙ යාවත්කාලීනය මගින්
ස්පර්ශ නොවන පරිගණක වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කෙරෙනු ඇති බවයි. මීට අමතරව right click context menus, Metro app pinning වැනි පහසුකම් බොහෝමයක් මේ මගින් හඳුන්වාදීමට
නියමිතයි.
අදාල




