Samsung, ව්‍යාපාරිකයන් ඉලක්ක කර ගනිමින් නිකුත් කිරීමට නියමිත Galaxy
Note Pro ටැබ්ලටය, මාර්තු 6 Verizon සඳහා නිකුත් කිරීමට නියමිත බවට පැවසෙනවා. එදිනම LG
G Pad 8.3ද Verizon
සඳහා නිකුත්කිරීමට නියමිතයි. Note Pro සාම්ප්‍රදායික notebook පරිගණකයකට වඩා හුරුබුහුටි පරිගණකයක් අවශ්‍ය පාරිභෝගිකයන්
සඳහා කදිම විසදුමක් වනු ඇතී.
Galaxy Note Pro, අඟල් 12.2ක ( 2560 x 1600 resolution)
තිරයකින්, 3
GB RAM මතකයකින් සහ quad-core Snapdragon 800 සකසනයකින් යුතුයි. LG G Pad 8.3, 2013
ඔක්තෝඔර් මාසයේදී නිකුත්වූවා. එය
අඟල් 8.3 තිරයකින් (1920
x 1200 resolution - 273
ppi), 2GB
RAM මතකයකින්, 1.7GHz Qualcomm Snapdragon 600 සකසනයකින් සහ 16GB අභ්‍යන්තර මතකයකින් යුතුයි.
අදාල




