Google ආයතනයේ කිසිදා යල්පැන නොයන දුරකථන සංකල්පය, Project Ara
ව්‍යාපෘතිය ගැන විස්තර අප කලිනුත් ඔබට ලබාදුන්නා මතක ඇතී.
ඒ පිළිබඳ තවත් විස්තර දැන් නිකුත් වී තිබෙනවා. Google ආයතනයේ මෙම පරිශීලකයාට කැමති පරිදී වෙනස් කල
හැකි (plug-and-play customizable) ජංගම
දුරකථනයේ (ක්‍රියාකාරී නැති) මුලාකෘතියක් (non-working prototype) එළිදැක්වීම Project Ara ප්‍රධානී Paul Eremenko
අතින් පසුගියදා සිදුවුනා. Google ආයතනයේ
දැක්ම අනුව මෙය smart දුරකථන වල පමණක් නොව, දුරකථන වල ඒකක කොටස්/මොඩියුල වලද
අනාගතය වනු ඇතී.
2014/03/02
2014/02/27
Project Ara; Google වෙතින් කිසිදා යල්පැන නොයන දුරකථන.
Google ආයතනය තම මොඩියුල දුරකථන සංකල්පය වෙළඳ කටයුතු
සඳහා නිකුත්කිරීම 2015 පළමු කාර්තුවේ සිදුකිරීමට සූදානම් වනවා. Project Ara හි ප්‍රධානී Paul Eremenko, මේ පිළීබඳව වන සැලසුම් එලිදක්වා තිබෙනවා. මෙය
කිසිදා යල්පැන නොයන පරිශීලකයාටම නිරන්තරයෙන් අළුත් කළ හැකි ජංගම දුරකථනයක්.
Subscribe to:
Posts (Atom)




