-->

2014/03/07

Facebook අතුරු මුහුණතේ වෙනසක්.



             වසරකට පමණ පෙර Facebook නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියේ Facebook අතුරු මුහුණත "personalized newspaper" (භාවිත කරන්නාගේ අවශ්‍ය තාවය අනුව වෙනස්කලහැකි පුවත්පතක්) ආකාරයේ අතුරුමුහුණතක ආකාරයට වෙනස් කරන බවයි. ඒ අනුව වැඩිපුර අළු පැහැය, තද වර්ණ රේඛා, විශාල ඡයාරූප වැනි වෙනසිකම් කිහිපයක් සිදුවීමට නියමිතයි.

2014/03/04

Facebook, Titan Aerospace මගින් අභ්‍යවකාශයට.


              Facebook,Titan Aerospace නැමැති drone නිශ්පාදන ආයතනය මිලදී ගැනීමට යන බව වාර්ථා වනවා. Google Project Loon ට සමානවම මෙ මගිනුත් අන්තර්ජාල පහසුකම් රහිත මෙන්ම අන්තර්ජාල පහසුකම් ලබාදීමට ඉහල මිලක් වැය වන ප්‍රදේශවලට අන්තර්ජාල පහසුකම් ලබා දීමට නියමිතයි.