![]() |
iPhone 5 සමග iPhone 6 හි අනුමාන නිර්මාණයක්
|
Apple iPhone 6 හි ඉදිරිපස ආවරණය විය හැකි කොටසක ජායාරූප අන්තර්ජාලයට නිකුත්වී තිබෙනවා. ඉදිරි iPhone තිරය ගැන මේ මගින් යම් අදහසක් ඇති කර ගත හැකියි.
මේවාට අනුව ඉදිරි iPhone 6 ඉදිරිපස කොටසේ bezels ඉතා පටුයි. එක් කොටසක bezel ඇත්තේම නැහැ. මෙය iPhone 6 හි අනුවාදන (version) 2ක් පැමිනෙණු ඇති බවට වූ සැකය තහවුරු කරනවා. නමුත් මේ කොටස් කලින් බලාපොරොත්තු වූ පරිදි 4.7”-5” තිරයක් දරන්නේ නැහැ. මෙහි තිරය ආසන්න වශයෙන් 4.3”ක් පමණ වනවා.
මෙය බොහෝදුරට තවත් Apple නිර්මාණය කල මූලාකෘතියක්(prototype) පමණක්මත් වියහැකීයි.
මෙය සත්‍ය වන බවට තහවුරුවක් තවමත් නැහැ.
අදාල,
Iphone 6හි Sapphire ආවරණයක්





