චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් වූ Paul
Walker ගේ මරණින් පසුව Fast & Furious 7 නිශ්පාදන කටයුතු නැවතත් අප්‍රේල් මාසයේ සිට ඇරඹීමට නියමිතයි.
හොලිවුව් ආරංචි මාර්ග අනුව චිත්‍රපටි අධ්‍යක්ෂක James Wan චිත්‍රපටයේ
කටයුතු යලි අප්‍රේල් 1 හෝ ආසන්න දිනක ආරම්භ කරනු ඇතී. Fast & Furious 7, 2015 අප්‍රේල් 10 තිරගත තිරීමට නියමිතයි.
![]() |
| Paul Walker තම බාල සහෝදරයා Cody Walker සමග |
Walker ගේ චරිතය Fast & Furious 7 චිත්‍රපටයෙන් සහ ඉදිරි කථාමාලාවෙන් විශ්‍රාම ගැන්වෙනු ඇතී.






