-->

2014/02/24

ZTE, Firefox මෙහෙයුම් පද්ධතිය සහිත Open C සහ Open II දුරකථන හදුන්වා දෙයි.

                  Open C අඟල් 4.0ක  WVGA (800x480) තිරයකින්, dual-core 1.2GHz MSM8210 Qualcomm Snapdragon 200 සකසනයකින්, 512MB RAM, 4GB අභ්‍යන්තර මතකයකින්, 3 mp කැමරාවකින්, 3G සහ 1400mAh බැටරියකින් යුතුයි.



                   Open II අඟල් 3.5 HVGA 480x320 තිරයකින්, dual-core 1.2GHz MSM8210 Qualcomm Snapdragon 200 සකසනයකින්, 256MB RAM, 2GB අභ්‍යන්තර මතකයකින්,  2 mp කැමරාවකින්, 3G සහ 1150mAh බැටරියකින් යුතුයි.


ZTE අඟල් 4.5ක  Firefox  දුරකථන  2015දී නිකුත්කිරීමට සැලසුම් කර තිබෙනවා.