WhatsApp, voice
සේවා ක්‍රියාත්මක කිරීමට යන බව MWC 2014 හදී දැනුම්දෙනු ලැබුවා. මෙ අනුව ඔවුන්ට BBM වැනි අනෙකුත් යෙදුම් සමග තරඟ කිරීමට අවස්ථාවක්
ලැබෙනවා.
WhatsApp ප්‍රධාන විධායක නිලධාරි Jan Koum පවසන
පරිදි මේ පහසුකම පළමුවෙන්ම Android සහ
iOS සඳහා හඳුන්වාදෙනු ලබනවා. ඉන් පසු Nokia සහ BlackBerry සඳහා නිකුත් කිරීමට නියමිතයි.
WhatsApp මාසිකව
මිලියන 465 සහ
දිනපතා මිලියන 330
භාවිතා කරනවා. Facebook
එය මිලදී ගැනීමෙන් පසුව එම සංඛ්‍යාව තවත් මිලියන 15කින් වැඩිවී තිබෙනවා.




