-->
Pages
ප්‍රධාන
ජංගම දුරකථන
පරිගණක ක්‍රීඩා
පරිගණක
නව උපාංග
රථ වාහන
විචිත්රාංග
2014/02/24
SanDisk ලොව විශාලතම ධාරිතාව සහිත microSDXC මතක පත හඳුන්වාදෙයි.
SanDisk
ආයතනය
MWC 2014
හිදී ලොව විශාලතම ධාරිතාව සහිත
microSDXC
මතක පත (
memory card
) හඳුන්වාදෙනු ලැබුවා
.
මෙහි ධාරිතාව
128GB
වන අතර මෙය ජංගම උපකරණ සඳහා භාවිතා කල හැකියි.
මෙය නිල වශයෙන්
SanDisk Ultra microSDXC UHS-I.
ලෙස හඳුන්වනවා.
මෙය සාමාන්‍ය මතක පතකට වඩා දෙගුණයක් වේගවත් බව නි
ශ්පාදකයන් පවසනවා. මෙය
video
පටිගත කිරීම අරමුණු කෙට ගෙන නිපදවන ලද්දක්. මේ සමග
Android
උපාංග සඳහා
Memory Zone app
යෙදුම ලැබෙනවා. එය මගින්
මතක
පතේ ලිපි ගොනු පහසුවෙන් කළමණාකරණය කිරීමේ හැකියාව ලැබෙනවා.
ආයුබෝවන්..!!!
“Techno8” ඔබව සාදරයෙන් පිළිගන්නවා.