-->

2014/02/24

SanDisk ලොව විශාලතම ධාරිතාව සහිත microSDXC මතක පත හඳුන්වාදෙයි.

                SanDisk ආයතනය MWC 2014 හිදී ලොව විශාලතම ධාරිතාව සහිත microSDXC මතක පත (memory card) හඳුන්වාදෙනු ලැබුවා. මෙහි ධාරිතාව 128GB වන අතර මෙය ජංගම උපකරණ සඳහා භාවිතා කල හැකියි. මෙය නිල වශයෙන් SanDisk Ultra microSDXC UHS-I. ලෙස හඳුන්වනවා.