Xperia Tablet Z මෙන්ම මෙයත්,ජල
සහ දුහුවිලි ප්‍රතිරෝධී අතර සීරුම්-ප්‍රතිරෝධී වීදුරු වලින් යුක්තයි.
Xperia Z2 ටැබ්ලටයේ 10.1"
Full HD (1920 x 1200) Triluminos
තිරය Live
Color LED plus X-Reality mobile picture engine
තාක්ෂණයෙන් යුතුයි.
මෙහි Snapdragon 800
chipset සහිත Krait 400 core 4කින් යුතු 2.3GHz සකසනයක්, Adreno 330 graphics සහ 3GB RAM සහිතයි. අභ්‍යන්තර මතකය 16GB
වන අතර microSD card මගින් වැඩි කල හැකියි.
8.1MP
පිටුපස කැමරාව සහ 2MP ඉදිරිපස කැමරාව නවතම Exmor RS සංවේදක
සහිතයි. කැමරා දෙකෙන්ම 1080p video, HDR පටිගත
කල හැකියි.
මෙහි Wi-Fi only සහ LTE සහිත වශයෙන්
අනුවාදන 2ක් තිබෙනවා. මේවා NFC, GPS with GLONASS, Bluetooth 4.0, IR emitter සහ microUSB 2.0 (MHL
3.0 support)
පහසුකම් වලින් යුක්තයි.
Sony Xperia Z2,
Android 4.4 KitKat
මෙහෙයුම් පද්ධතිය සහිතයි. කළු සහ සුදු වර්ණ වලින් මෙය ලබාගත හැකියි.






