-->

2014/02/24

Sony ,Xperia M2 මැදි පරාසයේ quad-core දුරකථනය හඳුන්වා දෙයි.

                  Sony Xperia M2   4.8" TFT (540x960) තිරයකින්, Snapdragon 400 chipset සහිත  quad-core 1.2GHz Cortex-A7 සකසනයකින්, Adreno 305 GPU සහ 1GB RAM වලින් සවන්විතයි. අභ්‍යන්තර මතකය 8GB වන අතර microSD භාවිතා කල හැකියි.


                  Xperia M2, Exmor RS සංවේදකයක් සහ single-LED flash සහිත  8MP කැමරාවකින් යුතුයි. එමගින් 1080p video පටිගත කල හැකියි.

                  Sony Xperia M2 , HSPA සහිත 3G , GPS with GLONASS, NFC, Wi-Fi ( DLNA), Bluetooth 4.0 සහ FM radio පහසුකම් ලබාදෙනවා.


මේවා  Android 4.3 Jelly Bean භාවිත කරන අතර, KitKat සඳහා යාවත්කාලීන (update) කිරීම ගැන සඳහනක් නැහැ.