-->

2014/02/24

ZTE, Firefox මෙහෙයුම් පද්ධතිය සහිත Open C සහ Open II දුරකථන හදුන්වා දෙයි.

                  Open C අඟල් 4.0ක  WVGA (800x480) තිරයකින්, dual-core 1.2GHz MSM8210 Qualcomm Snapdragon 200 සකසනයකින්, 512MB RAM, 4GB අභ්‍යන්තර මතකයකින්, 3 mp කැමරාවකින්, 3G සහ 1400mAh බැටරියකින් යුතුයි.