-->

2014/02/26

කපිතාන් ගොඩ බිම තනිකරන Rolls-Royce drone භාන්ඩ ප්‍රවාහන ‍නෞකා


                යුදමය ස්වයංපාලක drone ගුවන්යානා, ස්වයංපාලක වාහන ගැන අප අසා ඇතිමුත් ස්වයංපාලක  නෞකා ගැන අප අසන ප්‍රථම වාරයයි මේ. Rolls-Royce Holdings Plc, මේ සඳහා වන ඔවුන්ගේ සැලසුම් එලිදක්වා තිබෙනවා.