2013 ඹක්තෝබර් මාසයේ ඇමරිකානු හමුදාව සැබෑවටම Iron
Man සැදීමට යන බවට රාවයක් පැතිරුණා. පසුගියදා මාධ්‍ය
සැසියක් පවත්වමින් ඇමරිකානු ජනාධිපතිද ප්‍රකාශ කර සිටියේ ධවල මන්දිරය නව නිපැයුමක්
නිශ්පාදනයට මුලපුරන බවයි. ඔහුගේ කථාවේදී ඔහු සඳහන් කලේ මෙම මාධ්‍ය සැසියේ අරමුණ
ඇමරිකාව Iron Man සෑදීමට යන බව දැණුම් දීම බවයි. නමුත් ඒ සැබෑවටම
නොවේ.



