-->

2014/03/05

Samsung Galaxy S5 ප්‍රවර්ධන විඩියෝවක් නිකුත්කරයි.


                Samsung තම නවතම දුරකථනයට අදාල තවත් ප්‍රවර්ධන විඩියෝවක් (promo video) නිකුත්කර තිබෙනවා. මීට පෙරද Samsung, Galaxy S5 පිළිබඳව වූ කෙටි විඩියෝවක් නිකුත්කලා.

                මෙම වීඩියෝව මිනිත්තු 4ක් දිගු අතර Samsung ඔබ Galaxy S5 ගැන දැනගත යුතු සියලු කාරණා කැටි කොට දක්වා තිබෙනවා. පිට ආවරණයේ අමුද්‍රව්‍යය, වර්ණ, 1/2.6  සංවේදකය සහිත auto-focus කැමරාව, IP67 දුහුවිලි සහ ජල ප්‍රතිරෝධී සහතිකය, යෝග්‍යතා සංවේදක සහ අනෙකුත් යෙදුම් (fitness and wellness apps and sensors) මෙන්ම ඇඟිලි සළකුණු සංවේදකය ඇතුලු බොහෝ කාරණා මෙහි පෙන්වා දෙනවා.

වීඩියෝව.


අදාල,