Qualcomm
Snapdragon 801 සකසනයට (processor) අමතරව 2.1GHz ක හර 8ක (octacore) Exynos සකසනයකින් යුතු Galaxy S5 ආකාරයක්ද Samsung ආයතනය නිකුත් කිරීමට නියමිතයි. මෙය
තෝරා ගත් වෙළඳපලවල් වලට පමණක් නිකුත් කරනවාදැයි නිසි සඳහනක් නැහැ. නමුත් මෙම දුරකථන දෙකේ අනෙකුත් පහසුකම් වල කිසිදු වෙනසක් සිදු නොවනු ඇති.
අදාල
Samsung ආයතනය Galaxy S5 එලිදක්වයි.
තෝරා ගත් වෙළඳපලවල් වලට පමණක් නිකුත් කරනවාදැයි නිසි සඳහනක් නැහැ. නමුත් මෙම දුරකථන දෙකේ අනෙකුත් පහසුකම් වල කිසිදු වෙනසක් සිදු නොවනු ඇති.
අදාල
Samsung ආයතනය Galaxy S5 එලිදක්වයි.