-->

2014/02/25

BlackBerry Z3 සහ Q20 දුරකථන නිකුත්කරයි.


              BlackBerry, MWC 2014හිදී නව දුරකථන 2ක් හඳුන්වාදෙනු ලැබුවා.

              BlackBerry Z3 අඟල් 5qHD පූර්ණ ස්පර්ශ තිරයකින් හා  BlackBerry OS 10.2.1 මෙහෙයුම් පද්ධතියෙන් යුතුයි. මෙය BlackBerry ආයතනය Foxconn විසින් මිලදී ගත් පසු එලිදැක්වූ පළමු
දුරකථනයයි. මෙය 1.2GHz dual-core Snapdragon 400 සකසනයකින්,  1.5GB - RAM, 8GB අභ්‍යන්තර මතකයකින්, 5MP  ප්‍රධාන කැමරාවකින් සහ 1.1MP ඉදිරිපස කැමරාවකින් යුතුයි. මීට අමතරව මෙහි FM Radio පහසුකමද සහිතයි.


             BlackBerry Q20, BlackBerry වලට ආවේනික QWERTY යතුරුපුවරුවෙන් හා trackpadයෙන් සමන්විතයි. මෙය අඟල් 3.5ක තිරයක් සහිත අතර මෙය නිපදවීමේදී කල්පැවැත්මෙන් ඉහළ ලොව හොඳම අමුද්‍රව්‍ය බාවිතා කර ඇති බවට BlackBerry ආයතනය පවසනවා.