Deus Ex: The Fall පරගණක ක්‍රීඩාවේ Steam app ඡායාරූප කිහිපක් Reddit
හරහා නිකුත්වී තිබුණා. Deus Ex: The Fall,
Deus Ex: Human Revolution කථාමාලාවෙම දිගුවක්. එය
Deus Ex: The Icarus Effect නවකතාව ඇසුරින් නිපදවා තිබෙනවා.
The Fall, Android උපාංග සඳහා ගිය මාසයේත්, iPhone සඳහා 2013 ජූලි මාසයේත් නිකුත්වුණා. නමුත් පසුව Square Enix, Deus Ex: The Fall පරගණක සඳහා නිකුත් කරන බවට තහවුරු කළා. නමුත් මෙය නිකුත් කරන දිනයක් ගැන සඳහනක් නැහැ.
අදාල
Thief 2014 පරගණක ක්‍රීඩාව නිකුත්වෙයි.





