Apple iPhone 6 හි යැයි සැක කෙරෙන තවත් ඡායාරූප
රැසක් අන්තර්ජාලයට නිකුත්වි තිබෙනවා. මේවා iPhone 5s සමග සන්සන්දනාත්මකව නිකුත්කර තිබෙන අතර මෙවාට අනුව
iPhone 6, iPhone 5s ට වඩා විශාල වනු ඇතී.
මීට පෙර නිකුත්වූ තොරතුරු වලට අනුව Apple iPhone 6 හි තිරය අඟල් 4.7 ක PPI
අගය 544.68 කින් යුතු පික්සල 2048 x 1536ක අතිශය තීව්‍ර තිරයක් වනු ඇතී. එසේ
වුවහොත් එය දැනට ලොව තිබෙන තීව්‍රතම තිර වලින් එකක් වනු ඇතී.