-->

2014/03/03

Oppo Find 7 හි මෙගාපික්සල 50ක කැමරාවක්!



            පැමිණිමට නියමිත Oppo Find 7හි කැමරාව මගින් ගත් ඡයාරූපයක් යැයි සැක කල හැකි ඡයාරූපයක් අනතර්ජාලයට නිකුත්වී තිබෙනවා. මෙය අඟල් 5.5ක (2560x1440) සහ නව Snapdragon 801 සකසනයකින් මෙන්ම “මෙගාපික්සල 50ක“ කැමරාවකින් යුතු බවට සැකකෙරෙනවා.



            මෙය ඡයාරූපය Weibo  වෙබ් අඩවියට නිකුත්වී ඇති අතර එහි විභේදනය (resolution)  8160x6120 ක් වන අතර EXIF දත්ත වල මෙය පැහැදිලිවම Oppo Find 7කැමරා ඡායාරූපයක් යැයි සඳහන් වනවා. මෙහි Lumia දුරකථන වල භාවිත කරන  PureView  තාක්ෂණයට සමාන පහසුකමක් භාවිතා කර ඇතැයි සැක කෙරෙනවා.

Oppo Find 7 මාර්තු 19 බීජිං හිදී එලිදැක්වෙනු ඇතී.


Weibo  ඡයාරූපය මෙතනින්.