Desire 310 නමින් නව දුරකථනයක් HTC
එළිදක්වා තිබෙනවා. Desire
310 ගෙවන මුදලට වඩා වැඩි වටිනාකමකිත් යුතු දුරකථනයක්
ලෙස HTC හඳුන්වාදී තිබෙනවා.
HTC Desire 310, 1.3GHz quad-core සකසනයකින් යුතුයි. මෙය සිත් ඇදගන්නා සුලු graphic හැසිරවීමේ හැකියාවකින් සහ වේගවත් අනතර්ජාල භාවිතා
කිරීමේ හැකියාවකින් යුතු බවට HTC ආයතනය
පවසනවා. එමෙන්ම මෙම දුරකථනයේ BlinkFeed පහසුකමද තිබෙනවා.
මෙහි අඟල් 4.5
ක තිරයක්ද 5MP ප්‍රධාන කැමරාවක්ද තිබෙනවා. HTC Desire 310 අප්‍රේල් මස වෙළදපලට නිකුත් කෙරෙනු ඇතී. කෙසේ
වුවත් මේ දුරකථයේ ඇත්තේ සීමිත පහසුකම් ප්‍රමාණයක් බව වාර්ථාවනවා.





