Samsung ආයතනය
දීප්තිමත් වක්‍රාකාර OLED තිරයක් සහිත Samsung Gear Fit smartwatch හඳුන්වාදෙනු ලැබුවා. Gear 2 සහ Gear 2 Neo වඩා සෞබ්‍යමය කාරණා සඳහාම නිර්මාණය කරන ලද,
මෙහි තිරයේ ප්‍රමාණය අඟල් 1.84 ( 423 x 128 resolution) වනවා.
මෙහි හෘද ස්පන්දන සීඝ්‍රතා සංවේදකයක් (heart rate monitor), පාදමාන යෙදුමක් (pedometer app) වැනි යහපත් සෞබ්‍යමය ජීවිතයක් සඳහා වන පහසුකම් බොහෝමයකින් යුතුයි.
කෙසේවෙතත්, Jawbone සහ
Fitbit නිශ්පාදන වල මෙන් නොව, හෘද ස්පන්දන සීඝ්‍රතා සංවේදකය වක්‍රාකාරවම නිපදවා තිබෙනවා. මීට අමතරව
මෙහි දත්ත Bluetooth 4.0 LE මගින් ඹබේ Samsung
දුරකථනයේ ව්‍යායාම යෙදුම සමග (Exercise
app) හුවමාරු කල හැකියි.
මීට අමතරව
නව විද්‍යුත් තැපැල්(email), ඇමතුම් අංක, සමාජ අඩවි නිවේදන මෙන්ම යෙදුම් නිවේදන
(app notifications), ගී වාදනය කිරීමේ හැකියාව මේ මගින් ඹබට
ලබාදෙනවා. මෙහි IP67 සහකික කිරීම ඇති අතර ප්‍රමාණයෙන් 23.4
x 57.4 x 11.95 mm සහ බරින් 27g වනවා.
මෙහි 210mAh
බැටරිය දින 3-4ක සාමාන්‍ය භාවිතාවට ප්‍රමාණවත්.
අදාල
Samsung ආයතනය Tizen මෙහෙයුම් පද්ධතිය සහිත Gear 2 සහ Gear 2 Neo නිකුත්කරයි.
අදාල
Samsung ආයතනය Tizen මෙහෙයුම් පද්ධතිය සහිත Gear 2 සහ Gear 2 Neo නිකුත්කරයි.





