Lamborghini Huracan හි ඡායාරූප මීට පෙර නිකුත්වී තිබුනත් මෙසේ නිල
වීඩියෝවක් නිකුත් වන්නේ දෙවන වරටයි. Lamborghini Gallardo හි
අනුප්‍රාත්තිකයා වන Huracan, 5.2-liter
V10 අශ්වබල 610ක එන්ජිමකින් බලගැන්වෙනවා.
කෙසේ වෙතත් මෙය එලඔන මාර්තු 4 පැවැත්වෙන 2014 Geneva Motor Show හිදී එලිදක්වනු ඇති.
අදාල,




